Jun 02, 2020

ජගත් ගුණවර්ධන හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ බාරගනියි!

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාර ගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top