Jun 02, 2020

බේකරි නිෂ්පාදනවල මිල වැඩිවන ලකුණු

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෙරසයත් සමග තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top