Pasidol
Sathosa Ad Final Sinhala
Feb 12, 2017

ආණ්ඩුව නඩුකාරයන් පත් කිරීමත් අවුලක් කරන් Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් මහාධිකරණයට විනිසුරුවකු පත් කිරීම නිසා අධිකරණ කේෂත්‍රය තුළ කනස්සල්ලක් මතුව ඇතැයි වාර්තා වේ.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මහාධිකරණයට විනිසුරුවන් නම් කිරීම සිදුකරනු ලබන්නේ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු ජ්‍යෙෂ්ඨත්වය අනුව බව පැවසේ.

කෙසේවුවද පසුගියදා මහාධිකරණයට පත් කළ කේ. රාමනාදන් මහතා පත් කර ඇත්තේ අදාළ සම්ප්‍රදාය බිඳිමින් බව වාර්තා වේ.

ඒ මහතා මහේස්ත්‍රාත් විභාගය අසමත්වූවකු බවටද මාධ්‍ය වාර්තා පලවන අතර සේවය අකාර්‍යක්ෂවීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද අයින් කරන ලද අයෙක් බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top