Jun 24, 2020

අපි විකල්පයක් ගේනවා: අපි අලුත් වෙලයි එන්නේ - රනිල් (වීඩියෝ)

ඉදිරි මැතිවරණයට විකල්පයක් ඉදිරිපත් කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

මුලින්ම සිදුකරන්නේ සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ලබත්, පොහොට්ටු පක්ෂය ගැන කතා නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

අලුත් අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ එජාපය බවත්, පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නාවට දැමිය යුතු බවට ජන මතයක් වූ බවත්, ඒ සම්බන්ධයෙන් පක්ෂය පුළුල්ව සිතා බලා තරුණයන්ට අලුත් මුහුණු තෝරා ගැනීමට මෙවර අවස්ථාව ලබාදී ඇතැයි ඔහු සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top