Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2017

චන්දිමාල් ක්ලබ් ගස්සන්න ඕන බව සනා කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කළ යුතු බවත්, ඔහු මානසික වශයෙන් ශක්තිමත් විය යුතු බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියයි.
 
සනත් මෙසේද කියා සිටී.
“ඔහු පරිගණක දත්ත විශ්ලේෂණයකට යා යුතුයි. කුමන ස්ථානයේ වරදක් සිදූ වී ඇත්තැයි සොයා බැලිය යුතුයි. මේ ඔහුට අමාරු කාලසීමාවක්. මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔබට එරෙහිව යන විට ඒ සියල්ලම පසෙකින් තබා ඔබ ඔබගේ ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.”
 
දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට්, විස්සයි20  හා එක්දින තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් දිගින් දිගටම අසාර්ථ වූ අතර ඉනිම 12කදී ඔහු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 36 කි.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top