Jul 12, 2020

පොහොට්ටු ප්‍රධාන රැළි නවත්වන්නැයි බැසිල් කියයි!

ලබන 13,14,15 යන දිනවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නවතා දැමූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවද එහි දැක්වේ.

සම්පූර්ණ නිවේදනය.

SLPP Press Re

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top