Jul 12, 2020

කොරෝනා ආසාදිතයන් 94ක් සොයාගනියි (Update)

මෙරට Covid - 19 ආසාදිතයින් ගණන 2605 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ නව ආසාදිතයින් අනු හතරදෙනෙකු හදුනා ගැනිමත් සමඟිනි. 

------------------(අවසන් යවත්කාලීන කිරීම - Sunday, 12 July 2020 15:28)   

රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් සොයාගනියි

තවත් Covid-19 ආසාදිතයින් 04ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

මෙසේ සොයාගෙන ඇත්තේ රාජාංගනයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළට ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top