Jul 13, 2020

ඇඟිලි සලකුණු මගින් අපරාධකරුවන් 59ක් අල්ලයි

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකදී ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අපරාධකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැය 24 ක මෙහෙයුමකදී අපරාධ 103 ක් සම්බන්ධව මෙතෙක් පොලිසිය මගහැර සිටි සැකකරුවන් 59 දෙනෙකු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (13) වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top