Aug 03, 2020

ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ලංකාවට

2020 ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පරාජිතයන් පිටුදැකීමේ වටයෙන් ඉදිරියට ගිය පළමු අවස්ථාවද මෙය වේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉංග්‍රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙන් වන අතර සලීම් සුමන්තිරන් එම කාණ්ඩයේම 7 වන හොඳම විවාදකයා වශයෙන් තේරී පත් විය.

මෙවර තරගාවලිය සදහා රටවල් 68ක් සහභාගී වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top