ශ්රී ලංකාව මෙම තරගාවලියේ පරාජිතයන් පිටුදැකීමේ වටයෙන් ඉදිරියට ගිය පළමු අවස්ථාවද මෙය වේ.
මෙහිදී ශ්රී ලංකා කණ්ඩායම ඉංග්රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙන් වන අතර සලීම් සුමන්තිරන් එම කාණ්ඩයේම 7 වන හොඳම විවාදකයා වශයෙන් තේරී පත් විය.
මෙවර තරගාවලිය සදහා රටවල් 68ක් සහභාගී වී තිබේ.