එමෙන්ම, උතුරු මැද පළාතේ ඇතැම් ස්ථාන වලටද පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවද සඳහන් වේ.
තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362