Aug 05, 2020

කෙසෙල්වත්තෙ “රයිනා” දැලේ! 

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙක් බව පැවසෙන තරිදු ශනිල්ක සම්පත් හෙවත් කෙසෙල්වත්තේ “රයිනා” නැත්තා පෑලියගොස පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියමල් පුර, කොළඹ 12 පදිංචි ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 ක්, සිම්පත් 19 ක්, ජංගම දුරකථන 03 ක් හා යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top