Aug 06, 2020

රාජසභාව කැඩූ නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි උපදෙස්

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ කුරුණෑගල මහ නගර සභාව භාරයේ තිබෙන දෙවන බුවනෙකබාහු රජතුමන් භාවිත කළ පෞරාණික වටිනාකමකින් යුත් රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

සබැඳි පුවත්

රාජසභාව කැඩූ කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්

රාජසභාව ගැන නගරාධිපතිගෙන් ප්‍රශ්න කරයි, සියලූ ලේඛන උසාවිය ඉල්ලයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top