Aug 06, 2020

2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලයේ ජය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ‍පෙරමුණ ඡන්ද 2,7682ක් ලබා ගනිමින් ගාල්ල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබේ.

ගාල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය  

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 27,682 

සමගි ජන බලවේගය : 5,144 

ජාතික ජන බලවේගය : 3,135 

එක්සත් ජාතික පක්ෂය : 1,507

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top