Aug 06, 2020

යාපනයේ ඡන්ද ප්‍රතිඵල දෙකක් නිකුත් වෙයි  

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඊ.පී.ඩී.පී සමත්ව තිබේ.

* යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය  

ඊ.පී.ඩී.පී - 6369

ඉලංකෛයි තමිල් අරුස කච්චි - 4414

අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්  - 1376

යාපනය දිස්ත්‍රික්කයේ ජය ඉලංකෛයි තමිල් අරුස කච්චිට  

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඉලංකෛයි තමිල් අරුස කච්චි සමත්ව තිබේ.

* යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය    

ඉලංකෛයි තමිල් අරුස කච්චි - 7634

ඊ.පී.ඩී.පී - 5545

අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්  - 4642

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top