Aug 06, 2020

බලපිටියේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

* ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය    

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 25,850

සමගි ජන බලවේගය : 6,105

ජාතික ජන බලවේගය :1,235

එක්සත් ජාතික පක්ෂය : 1,224

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top