Aug 06, 2020

දෙවිනුවර පොහොට්ටුව ජය ගනියි

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

* මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය      

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 41,143

සමගි ජන බලවේගය : 9,009

ජාතික ජන බලවේගය : 4,196

එක්සත් ජාතික පක්ෂය :517

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top