Aug 06, 2020

කැස්බෑවෙන් පොහොට්ටුව ඡන්ද 89000 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය     

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ - 89,240
සමගි ජන බලවේගය - 23,687
ජාතික ජන බලවේගය - 9,160
එක්සත් ජාතික පක්ෂය - 2,098

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top