Aug 07, 2020

මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ක් පොහොට්ටුවට

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 188779ක් හිමිව තිබේ. 

එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 65.53%කි.

එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 4කි.

ඡන්ද 73955ක් ලබා ගත් සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top