Aug 07, 2020

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට ආසන 7ක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි ආසන 7ක් දිනාගැනීමට සමත්ව තිබේ.

සමගි ජන බල වේගය කෑගල්ලේ ආසන දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගොස් ඇති අයුරු

සමගි ජන බලවේගය - 131,317 (02) 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ - 131,317 (02)

ජාතික ජන බලවේගය - 14,033 (0)

එක්සත් ජාතික පක්ෂය - 12,168 (0)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top