Aug 07, 2020

අගමැති තරග කළ කුරුණෑගල ආසන 15න් 11ක් පොහොට්ටුවට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 15න් ආසන 11ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබේ.

එහි මනාපවල පළමු ස්ථානය හිමිව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවද වාර්තා වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙසු ආසන 4 සමගි ජන බලවේගයට හිමිව තිබේ.

ආසන බෙදී ගොස් ඇති ආකාරය මෙසේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  - 649,965

සමගි ජන බලවේගය - 244,860

ජාතික ජන බලවේගය - 36,290

එක්සත් ජාතික පක්ෂය : 26,770 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top