Aug 07, 2020

නුවරඑළියේ අටෙන් පහක් පොහොට්ටුවට !

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි සමස්ත ආසන 8න් 5ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

සෙසු ආසන 3 සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගොස් ඇති අයුරු.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ - 230,389 (05)

සමගි ජන බලවේගය - 132,008 (03)

ජාතික ජන බලවේගය - 17,107 (0)

එක්සත් ජාතික පක්ෂය 12,974 (0) 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top