Aug 07, 2020

හිටපු ජනපති මනාප ලක්ෂයක් අරං පොළොන්නරුවේ එක වෙයි !

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබේ.

ඒ අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාප ඡන්ද 111,137ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ පළමු තැනට පත්ව තිබේ.

එම දිස්ත්‍රික්කයේ මනාප බෙදී ගොස් ඇත්තේ මෙසේය.

මෛත්‍රිපාල සිරිසේන -111,137

රොෂාන් රණසිංහ - 90,615

සිරිපාල ගම්ලත් - 67,917

අමරකීර්ති අතුකෝරල - 45,939

සමගි ජන බලවේගය

කිංස් නෙල්සන් - 22,392

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top