Aug 07, 2020

චමල්ගේ පුතා මොණරාගල එක වෙයි !

මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබේ.

එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

මන්ත්‍රී ආසන දිනාගත් සෙසු අපේක්ෂකයන් මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශෂින්ද්‍ර රාජපක්ෂ  -   104,729

කුමාරසිරි රත්නායක -  91,530 

විජිත බෙරුගොඩ - 68,984

ඒ.පී ජගත් පුෂ්පකුමාර - 66,176

ගයාශාන් නවනන්ද - 45,384 

සමගි ජන බලවේගය

ධර්මසේන විජේසිංහ - 20,662

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top