Aug 07, 2020

ත්‍රී' මලේ මනාප ප්‍රතිඵල මෙසේය

සමගි ජන බලවේගයට බලය හිමිවූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව ඇත.

පාර්ලිමේන්තු අසුන් හිමිකරගත් අපේක්ෂකයෝ මෙසේය.

සමගි ජන බලවේගය

එම්,එස් තවුෆීක්   - 43,759

ඉම්රාන් මහරූෆ්  - 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

කපිල අතුකෝරළ - 30,056

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය 

ආර්. සම්බන්ධන් - 21,422  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top