Aug 07, 2020

ජනතාව දියවන්නාවෙන් දොට්ට දැමූ අය !

Update -  අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කර මෙවර පාර්ලිමේන්තුයාමට යාමට නොහැකි වූ 70 දෙනෙකු මේවන විට සිටින බව වාර්තා වේ.

ඒ අනුව මේ පිරිසට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිව තිබේ.

එජාපය
රනිල් වික්‍රමසිංහ
අකිල විරාජ් කාරියවසම්
රවී කරුණානායක
නවින් දිසානායක
අර්ජුණ රණතුංග
රුවන් විජේවර්ධන
පාලිත තෙවරප්පෙරුම
පාලිත රංගේ බණ්ඩාර
දයා ගමගේ
අනෝමා ගමගේ
වජිර අබේවර්ධන
චම්පිකා ප්‍රේමදාස
විජේකලා මහේෂ්වරන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
තිලංග සුමතිපාල
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ආනන්ද අලුත්ගමගේ
නිරෝෂන් ප්‍රේමරත්න
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ශ්‍රියානි විජේවික්‍රම
ටී බී ඒකනායක
තාරානාත් බස්නායක
වීරකුමාර දිසානායක
එස් සී මුතුකුමාරණ
සුමේධා ජයසේන
පද්ම උදයශාන්ත
සුසන්ත පුංචිනිලමේ

සමගි ජන බලවේගය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
සුජීව සේනසිංහ
ඒ එච් එම් ෆවුසි
එඞ්වඞ් ගුණසේකර
අජිත් මාන්නප්පෙරුම
චතුර සේනාරත්න
අජිත් පී පෙරේරා
විජිත් විජයමුණි
ලක්ෂ්මන් විජේමාන්න
ලකී ජයවර්ධන
වසන්ත අලුවිහාරේ
රංජිත් අලුවිහාරේ
විජේපාල හෙට්ටිආරච්චි
බන්දුලාල් බණ්ඩාරීගොඩ
පියසේන ගමගේ
ඉන්දික බණ්ඩාරනායක
චන්ද්‍රානි බණ්ඩාර
පී. හැරිසන්
මංගල සමරවීර

ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස
නිහාල් ගලප්පත්ති
සුනිල් හදුන්නෙත්ති
බිමල් රත්නායක

දෙමළ ජාතික සන්ධානය
ඊ. සරවනපවන්,
මාවෙයි සේනාධිරාජා
එස්. ශිවමෝහන්
එස්. ආනන්දන්
කේ. කෝඩීෂ්වරම්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top