Aug 07, 2020

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට !

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබීමත් සමගින් ගලගොඩත්තේ ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top