Aug 07, 2020

පවිත්‍රා මනාප ලක්ෂ දෙක පන්නයි 

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභිනිය බවට පත්වීමට පවිත්‍රා  වන්නිආරච්චිට මහත්මිය සමත්ව සිටී.

ඇය ලක්ෂ දෙක ඉක්මවා මනාප ලබා තිබීම විශේෂ සිද්ධියකි.

රත්නපුර ආසන බෙදීගිය අයුරු හා ජයග්‍රාහී අපේක්ෂකයන්ට හිමිවූ මනාප ගණන් පහත දැක්වේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පවිත්‍රා වන්නිආරච්චි - 200,977

ප්‍රේමලාල් ජයසේකර  - 104,237

ජානක වක්කුඹුර -  101,225

ගාමිණී වලේගොඩ    -  85,840

අකිල එල්ලාවල - 71,179

වාසුදේව නානායක්කාර  - 66,991

මුදිතා ප්‍රශාන්ති - 65,933

ඩබ්ලිව් ඩි ජේ සෙනවිරත්න - 61,612

සමගි ජන බලවේගය 

හේෂා විතානගේ  - 60,426

වරුණ ලියනගේ  - 47,494

තලතා අතුකෝරාළ - 45,105

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top