Aug 07, 2020

මහින්ද අගමැති ලෙස ඉරිදා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස අනිද්දා (09) දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top