Aug 11, 2020

'සෝරෝ' ට කොරෝනා!

සෝරෝ චිත්‍රපට මාලාව ඔස්සේ අතිජනප්‍රියත්වයට පත් හොලිවුඩ් නළු - ඇන්තෝනියෝ බන්දෙරාස් හට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහු මේ බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ හෙළි කර තිබුණේ, ඊයේ දිනයේ යෙදී තිබූ සිය 60 වැනි උපන්දිනය වෙනුවෙන් සටහනක් එක්කරමිනි.

ස්පාඤ්ඤ බසින් ලියවුනු මෙම සටහන, CNN පුවත් සේවය විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුණි.

වෙනත් දිනවලට සාපේක්ෂව තරමක් හෙහෙට්ටුවක් දැනුනද, මෙම රෝගයෙන් ඉක්මන් සුවය ලැබිය හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 

Un saludo a todos. Quiero hacer público que hoy, 10 de Agosto, me veo obligado a celebrar mi 60 cumpleaños siguiendo cuarentena al haber dado positivo de la enfermedad COVID-19, causada por el coronavirus. Me gustaría añadir que me encuentro relativamente bien, solo un poco más cansado de lo habitual y confiado en recuperarme lo antes posible siguiendo las indicaciones médicas que espero me permitan superar el proceso infeccioso que sufro y que a tantas personas está afectando alrededor del planeta. Aprovecharé este aislamiento para leer, escribir, descansar y seguir haciendo planes para comenzar a darle significado a mis recién estrenados 60 años a los cuales llego cargado de ganas y de ilusión. Un fuerte abrazo a todos. Antonio Banderas.

A post shared by Antonio Banderas (@antoniobanderasoficial) on

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top