Aug 12, 2020

චමල් අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පදවියේ දිවුරමින් අමාත්‍ය දිවුරුම අරඹයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී පැවැත්වෙන නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවයේ පළමු දිවුරුම්දීම චමල් රාජපක්ෂ මහතා විසින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරමින් ආරම්භ කළේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top