Pasidol
Sathosa Ad Final Sinhala
Feb 17, 2017

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මේවන විට සිටින්නේ සිංගප්පූරුවේ වන අතර ඔහු සිංගප්පූරුවට ගියේ හදිස්සියේය.

සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා මහින්ද මහතා සිංගප්පූරුවට ගිය බවට මුලින් වාර්තාවුද පසුව ඔහු සිංගප්පූරුවට ගොස් ඇත්තේ බැංකුවකින් මුදල් ගැනීමට බවටද කතා පැතිර තිබිණි.

කෙසේවුවද හිටපු ජනපතිවරයා හෙට (18දි) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ඒ මහතා සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටී.

සබැඳි පුවත්
මහින්ද වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරුවට !

මහින්ද සිංගප්පුරු ගිය සැබෑ හේතුව හෙළිවේ ?

සිංගප්පුරුවේදී මහින්දට විශේෂ ආරක්ෂාවක් නෑ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top