Pasidol
Sathosa Ad Final Sinhala
Feb 17, 2017

'මහින්දව විදුලි පුටුවෙන් බේරගත්තේ මෛත්‍රී'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව විදුලි පුටුවෙන් ගලවා ගත් බව මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නලීන් රණවීර මහතා අද (17) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සිටින්නේ පක්ෂය සමඟ බවත් මැතිවරණයකදී අනිවාර්‍යයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top