Sep 15, 2020

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් කොන්ඩාවිල් ප්‍රදේශයේ දී සැමරුමක් පැවැත්වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

(මූලාශ්‍රය / ඡායාරූපය : වීරකේසරී) 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top