Sep 20, 2020

කුඩු හා ජංගම දුරකථන 21ක් එක්ක බැරල් රංජි අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ෆාරුක් නොහොත් බැරල් රංජි නැමැත්තා අද (20) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 7 ක්,ජංගම දුරකථන 19 ක්, අයි ෆෝන් 1 ක් සහ ටැබ් පරිඝණකයක් පොලිස් බාරයට ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top