Oct 11, 2020

මන්නාරමේ හුදකලා ගම්මාන 2ක් නම්කරයි

මන්නාරම් ප්‍රදේශයේ ගම්මාන 2ක් නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන මෙලස හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top