Pasidol
Sathosa Ad Final Sinhala
Feb 20, 2017

රවීගේ උපන් දිනයට මිලියන 25ක ධර්ම ශාලාවක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපන් දිනය ඊයේට (19) දී තිබු අතර,  ඒ වෙනුවෙන් ඔහු මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව සඳහා ඊයේ මුල් ගල තැබීය.

විහාරාධිපති කුඩාහීල්ලේ රතන හිමි, රවී කරුණානායක මහතාගේ බිරිඳ මෙලා කරුණානායක මහත්මිය සහ හිටපු නාගරික මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඇමැතිවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරෙන මේ ධර්ම ශාලාව සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වැය කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top