Oct 15, 2020

ලබන 31 දක්වා සිනමා ශාලා වැසෙයි

දැනට පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දැනුම් දී සිටියි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top