Oct 16, 2020

කම්හල් කාර්යමණ්ඩල වල නිරෝධායනය මානුෂීය කරන්නැයි ඉල්ලීමක්

Covid-19 හේතුවෙන් නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා ගෙන යන ක්‍රමවේදයේදී ඔවුන්ට වඩාත් මානුෂීයව සැලකීම වෙනුවෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

මෙම සංගමයේ පොදු ලේකම් ඇන්ටන් මාකස් මහතාගේ අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකරමින් මෙම යෝජනා ත්‍රිත්වය ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඇතුළත් ලිපිය පහත දැක්වේ.

FTGS1 670px 20 10 16FTGS1 670px 20 10 16

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top