Oct 16, 2020

තවත් ආසාදිතයින් 61ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් වාර්තාවන ආසාදිතයින්ගෙන් තිදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සේවකයින් වන අතර සෙසු 58දෙනා ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top