Oct 17, 2020

මුළු කොරෝනා ආසාධිතයින් ගණන 5475 දක්වා ඉහල යයි!

ශ්‍රී ලංකාවෙන් හමුවූ මුළු Covid-19 ආසාධිතයන් ගණන 5,475 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (17) මේ වන විට වාර්තා වන Covid-19 ආසාදිතයන් ගණන 115කි.

මේ අතරින් වැඩිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රයෙන් හමුවූ අය බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top