Oct 18, 2020

ගම්පහ පීඩාවට පත්වූවන්ට 5000ක්! Featured

ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින 75,000 කට ආසන්න පවුල්වලට රුපියල් 5,000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 400ක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top