Oct 20, 2020

කුලියාපිටිය ඇතුළු පොලිස් බලප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

කුලියාපිටිය ඇතුළු පොලිස් බලප්‍රදේශ 5කට දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පණවන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කුලියාපිටිය,පන්නල,ගිරිඋල්ල,නාරම්මල හා දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශ වලට මෙලෙස නිරෝධායන ඇඳිරිනීතිය පණවා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top