Oct 21, 2020

පෑලියගොඩ මාළු මාර්කට් එක තාවකාලිව වැසෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කළ 105 දෙනෙකු අතරින් 46 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දමා තිබේ.

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top