Oct 22, 2020

20 දෙවන වර කියවීම සම්මතයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක්ද විරුද්ධව ඡන්ද 65ක්ද ප්‍රකාශ කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top