Oct 24, 2020

නුගේගොඩ ජනතා පොළ වැසෙයි

නුගේගොඩ ජනතා පොළ තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙහි පිහිටි මාළු වෙළඳසැලක සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top