Oct 25, 2020

කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩට ඇඳිරි නීතිය

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වලට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

 INFO PRESS RE 340

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top