Oct 25, 2020

තවත් කොරෝනා රෝගීන් 85ක් (update) Featured

තවත් Covid-19 ආසාදිතයන් 85ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මොවුන් සියලුදෙනා පෑලියගොඩ - දිවුලපිටිය පොකුරෙන් හමුවූ ආශ්‍රිතයන් ය.

Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 7784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

---------(අවසන් යවත්කාලීන කිරීම - Sunday, 25 October 2020 19:00)

අද දිනයේ කොරෝනා රෝගීන් 263ක්

ඒ අද (25) දිනයේ දී මිනුවන්ගොඩ - පෑලියගොඩ Covid-19 පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයන් 263ක් හඳුනා ගැනීමත් සමගයි.

මොවුන්ගෙන් 227ක් මෙම පොකුරේ ආශ්‍රිතයන් බවත් 36ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ Covid-19 පොකුර 4,398 දක්වාද සමස්ත ආසාදිතයන් ගණන 7,869 දක්වා ද වැඩිවී ඇත.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 7784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (25) දිනයේ දී මිනුවන්ගොඩ - පෑලියගොඩ Covid-19 පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයන් 263ක් හඳුනා ගැනීමත් සමගයි.

මොවුන්ගෙන් 227ක් මෙම පොකුරේ ආශ්‍රිතයන් බවත් 36ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ Covid-19 පොකුර 4,313 දක්වාද සමස්ත ආසාදිතයන් ගණන 7,784 දක්වා ද වැඩිවී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top