Oct 25, 2020

'අගමැති ආරක්ෂක අංශයේ කිසිවෙකුට Covid-19 නෑ' Featured

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිළධාරියෙකුට කොවිඞ් වැළඳී ඇතැයි පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය ලේඛනය මෙසේය :

PM Media Press Release Number 141 S

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top