Oct 25, 2020

කොළඹ ප්‍රධාන රෝහලක රසායනාගාර සේවකයන් 2කට කොරෝනා (වීඩියෝ) Featured

කොළඹ ප්‍රධාන පෙලේ රෝහලක රසායනාගාර සේවකයකුට හා සේවිකාවකට Covid-19 රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ රසායනාගාරයේ PCR පරීක්ෂණ සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා එල්ලකර තිබිණි.

එහි සභාපති රවී කුමදේශ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි හෙළිදරව්වක් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top