Oct 27, 2020

තවත් කොරෝනා රෝගීන් 164ක් (Update) Featured

දිවුලපිටිය - පෑලියගොඩ පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 164 දෙනෙකු අද දිනයේදී (27) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම හමුවූ ආසාදිතයන් මෙසේය :

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් - 08
පෑලියගොඩ මතස්‍ය වෙළඳසැල ආශ්‍රිතයන් - 156

අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 457ක් වන අතර, ඒ අනුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර මේ වන විට 5,396ක් දක්වා වර්ධනය වී තිබේ.

Info Press RE 355

-------------(අවසන් යවත්කාලීන කිරීම -Tuesday, 27 October 2020 21:59)

අද කොරෝනා රෝගීන් 293ක්

අද දිනයේදී (27) මේ දක්වා දිවුලපිටිය පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 293 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම හමුවූ ආසාදිතයන් මෙසේය :

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් - 02

පෑලියගොඩ මතස්‍ය වෙළඳසැල ආශ්‍රිතයන් - 291

Info Press RE 351

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top